.webp)
 (3)-627610.jpg)
ඒ, එම කාර්යාංශය කළ දැනුම් දීමක් අනුවයි.
දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඔහුගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අදාළ කැඳවීම සිදුකළ බව, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කළේ ය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් මේවන විට ප්‍රකාශ සටහන් කරගනිමින් ඇතැයි, පොලිසිය ප්‍රකාශ කළේ ය.
