.webp)
-628158.jpg)
ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිකුත් කළ නිවේදනයකට අනුව අද(17) මෙරට වේලාවෙන් අළුයම 2.40ට පමණ හටගත් එම භූ කම්පනයේ ප්‍රභලත්වය මැග්නිටියුඩ් 6.6කි.
කෙසේ නමුත් ඉන් ශ්‍රී ලංකාවට කිසිඳු සුනාමි අවධානමක් නැතැයි මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළේ ය.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ඉන්දුනීසියාව, පැපුවා නිව් ගිනි සහ ඔස්ට්‍රේලියාවට මැදිව පිහිටි "බැන්ඩ මුහුදේ" එම කම්පනය හටගෙන ඇති බවයි..
