එහි ජල සම්පාදන හා ජලාප්‍රවාහන ඉංජිනේරු මනෝජ් රණසිංහ නිවුස්ෆස්ට් වෙත සඳහන් කළේ, අනවසර ඉදිකිරීම් ඉවත් කිරිම මේ වන විට සිදු කරමින් පවතින බවයි.
ජල නළ පද්ධතිය අවහිර වීමට එම අනවසර ඉදිකිරීම් හේතුවී ඇතැයි ඔහු සඳහන් කළේ ය.