හෑෂ් සමග සැකකරුවෙකු අත්අඩංගුවට.

හෑෂ් සමග සැකකරුවෙකු අත්අඩංගුවට.

by Staff writer 21-11-2026 | 11:36 AM

COLOMBO(News1st) - ජාඇල, ඇවරියවත්ත ප්‍රදේශයේදී හෑෂ් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට තිබේ.

පොලීසිය පැවසුවේ, බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය නිලධාරීන් කළ වැටලීමකදී හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100යි මිලිග්‍රෑම් 500ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 36 හැවිරිදි වැල්ලවාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.