දෙමහල් ගොඩනැගිල්ලක පුද්ගල මළ සිරුරක්

පුත්තලම, නාගවිල්ලුව දුම්රිය ආසන්නයේ දෙමහල් ගොඩනැගිල්ලක් තුළ පුද්ගල මළ සිරුරක්

by Staff writer 22-11-2026 | 1:42 PM

COLOMBO (News1st) - පුත්තලම, නාගවිල්ලුව දුම්රිය ආසන්නයේ දෙමහල් ගොඩනැගිල්ලක් තුළ තිබී පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ , මිය ගිය පුද්ගලයාගේ අන්‍යතාව මෙතෙක් හෙළි වී නොමැති බවයි.

මෘත ශරීරය පුත්තලම රෝහලේ තැන්පත් කර තිබේ.