.webp)

ඒකාබද්ධ ගුරු විදුහල්පති වෘත්තිය සමිති එකමුතුව ඇතුලු වෘත්තීය සමිති විරෝධය පල කරන්නේ ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට මෙවර අයවැයෙන් නිසි විසඳුමක් නොලැබුණු බව පවසමින්.
2027 ජනවාරි පලමු වැනිදා වන විට ක්‍රියාත්මක සමස්ත රාජ්‍ය සේවක වැටුප් සංශෝධන ක්‍රියාවලියේ තුන්වැනි හා අවසන් අදියර යටතේ ඔවුන්ගේ ද වැටුප් වැඩි වන්නේ මෙවැනි පසුබිමකයි.
