.webp)
-628759.jpg)
පොලීසිය ඔහු කැඳවා තිබුණේ සුප්‍රීම් ඉන්වෙට්මන්ඩ් ප්‍රයිවට් ලිමිටට් සමාගමෙන් රෝහිත රාජපක්ෂට සියයට 10 ක කොටස් ලබාදිම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.
ඒ අනුව මුල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාශයට රෝහිත රාජපක්ෂ අද පෙරවරු 9 යි 30 පමණ පැමිණියේය.
ප්‍රකාශය ලබාදිමෙන් අනතුරුව අද පස්වරු 2ට පමණ ඉන් පිටව ගියේය.
