.webp)
එහි අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක මහතා සඳහන් කළේ, ගොවිබිම්වලින් හා ගොවීන්ගෙන් ලබා ගත් කාබනික පෙහොර සාම්පළ තවදුරටත් පරීක්ෂා කරන බවය.
බතලේගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක මහතා ප්‍රකාශ කළේ, මේ වනවිට ගොයම් කහ පැහැවීමට හේතු වූ රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර පවතින බවයි.