අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, අද (09) සිට එය ක්‍රියාත්මක බවයි.
ඊට අදාල ගැසට් නිවේදනය අද නිකුත් කළ බව ද, අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
අමාත්‍යවරයා සඳහන් කළේ, ආර්ථිකය තවත් පුළුල් කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි.