එම කටයුතු අද පෙරවරු 8.30 ට ආරම්භ වු අතර අවසන් වුණේ පස්වරු 4.30ටයි.
දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාල, නියෝජ්‍ය පොලිස්පති කාර්යාල ඇතුළු සියලු පොලිස් ස්ථානවල සේවකයින්ට අද තැපැල් ඡන්ද සලකුණු කිරිමට අවස්ථාව සලසා දී තිබුණි.
මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය සේවකයින් 738,000කට අධික පිරිසක් සුදුසුකම් ලබා තිබේ.