ස්ථීර වන සේවය..

පළාත් පාලන ආයතනවල සේවයේ සිටින 8400කට ස්ථීර පත්වීම් - අමාත්‍ය ජානක වක්කුඹුර

by Haindu Gihan 19-11-2023 | 8:58 AM

COLOMBO (News 1st) - පළාත් පාලන ආයතනවලට බඳවා ගත් 8,400 ක් වූ අනියම් සේවක පිරිස කඩිනමින් ස්ථිර කරන බව විෂය භාර අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, අය වැය විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයේ පස් වන දිනයට එක්වෙමිනි.

ඔහු සඳහන් කළේ දින 180 ට වැඩි කාලයක් සේවය කළ අනියම් සේවකයින් එලෙස ස්ථිර කරන බවයි.