ඒ , ප්‍රශ්නගත හියුමන් ඉමියොනෝ ග්ලෝබියුලින් ගනුදෙණුව සම්බන්ධයෙන් ය.
ඔහුගේ කාර්යාලයේ ලිපි ගොනු ද පරීක්ෂාවට ලක් කළ බව වාර්තා වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා අත්අඩංගුවට ගත්තේ ය.
ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ඇතුළු 06 දෙනෙකු මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.