අද (31) සිට Highway බස් ගාස්තුත් පහළට

අද (31) සිට Highway බස් ගාස්තු ත් පහළට

by Staff Writer . 31-03-2023 | 1:46 PM

COLOMBO (News 1st) -  අද (31) සිට ක්‍රියාත්මක වන පරිදි අධිවේගී මාර්ගයේ බස් ගාස්තු ද අඩු කර තිබේ. 

ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කළ සංශෝධිත බස් ගාස්තු පහතින් දැක්වේ..