.webp)
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මුල්‍ය, වෙළෙඳ සහ අලෙවි අංශ සමග පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගත් බවයි.
මෙහිදී ඉදිරි ඉන්ධන ආනයන සැලසුම, බෙදා හැරීමේ සැලසුම මෙන්ම තෙල් සංස්ථා මූල්‍ය තත්ත්වය පිළිබඳව ද දීර්ඝව සාකච්ඡා කළ බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.