.webp)
එහි විශේෂත්වය වනුයේ දින 5 කටත් වඩා අඩු කාලයකදී මිලියන 100 ක පරිශීලකයන් පිරිසක් සපුරාලීමයි.
ඒ, මීට පෙර කෙටි කලකදී වැඩිම පරිශීලකයන් පිරිසක් වාර්තා වූයේ ChatGPTයෙදුම භාවිත කිරීමෙන්
මෙම Threads යෙදුම හඳුන්වා දී පළමු පැය 7 තුළ මිලියන 10ක පරිශීලකයින් ප්‍රමාණයක් එය භාවිත කළ බව Meta සමාගම සඳහන් කරයි.
Meta ප්‍රධානී මාර්ක් සකර්බර්ග් සඳහන් කර ඇත්තේ, මෙවැනි සන්ධිස්ථානයකට මෙතරම් වේගයෙන් ළඟා වේ යැයි තමන් විශ්වාස නොකළ බවයි.
මිලියන 100 ඉක්මවීම සඳහා සමාජ මාධ්‍ය යෙදුම්වලට ගොස් ඇති කාලය වාර්තා වී ඇත්තේ පහත පරිදියි.
Instagram - අවුරුදු 2.2
WhatsApp - අවුරුදු 2.3
TikTok - මාස 9 යි
ChatGPT - මාස 2
Threads - දින 5 යි
Threads යෙදුම පසුගිය බදාදා Apple සහ Android වෙත ලබා දීමට Meta සමාගම කටයුතු කළේය.
Threads සහ Twitter අතර පවතින වෙනස මෙසේය.