.webp)
දකුණු කොරියාවේ සෝල් නුවර සත්වෝද්‍යානයක දිවි ගෙවන මෙම පැන්ඩා මව බිහි කර ඇත්තේ, ගැහැණු පැටවුන් දෙදෙනෙකි.
සත්වෝද්‍යාන බලධාරීන් පැවසුවේ, පැටවුන් දෙදෙනා සහ මව යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.
අද්විතීය සත්ත්වයෙකු ලෙස සලකන යෝධ පැන්ඩා, සම්පූර්ණයෙන්ම වඳ වී යාමේ තර්ජනයකට මුහුණ පා ඇති හෙයින් ජාත්‍යන්තර රතු දත්ත පොතට ද ඇතුළත් කර ඇත.