සිරියාවේ ඩමැස්කිස් අගනුවරට ප්‍රහාරයක්..

සිරියාවේ ඩමැස්කිස් අගනුවරට එල්ල වූ ප්‍රහාරයකින් 8ක් මරුට

by Staff writer 01-04-2024 | 11:06 PM

COLOMBO (News 1st) - සිරියාවේ ඩමැස්කිස් අගනුවරට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඩමැස්කස් අගනුවර පිහිටි ඉරාන කොන්සියුලර් කාර්යාලයට මිසයිල ප්‍රහාරය එල්ල වී ඇති බවයි.