.webp)
එහි බෝ නොවන රෝග ඒකකයේ, අනතුරු නිවාරණය හා කළමනාකරණය පිළිබඳ අංශ ප්‍රධානි, ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා පැවසුවේ, වැඩිහිටියන්ගේ අධීක්ෂණයෙන් තොරව කුඩා දරුවන්ට රතිඤ්ඤා හා ගිනිකෙළි භාවිතයට ඉඩදීමෙන් සිදුවිය හැකි හානි බොහොමයක් පවතින බවයි.
එහිදී මුහුණ, දෑත් හා දෙපාවලටද හානි සිදුවිය හැකි බව ඔහු සඳහන් කළේ ය.