COLOMBO (News1st) - සංවිධානාත්මක අපරාධ වැලැක්වීම සඳහා පරීක්ෂණ දාමයක් ක්‍රියාත්මක බව සෞඛ්‍ය ,ජනමාධ්‍ය අමාත්‍ය සහ ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා පැවසුවේ මත්ද්‍රව්‍ය හා නීති විරෝධී ජාවාරම්වලට සම්බන්ධ ක්‍රියාකාරකම් ඒ පසුපස පවතින බවට පොලීසිය වාර්තාකර ඇති බවයි.