නැව්මාර්ගයෙන් එන සංචාරයින්ට Online වීසාක්‍රමවේදයක්

නැව් මාර්ගයෙන් මෙරට සංචාරයට එන මගීන්ට Online වීසා ක්‍රමවේදයක්.. - ආගමන විගමන දෙපාර්තමේන්තුව

by Staff writer 20-04-2024 | 10:09 AM

COLOMBO (News 1st) - නැව් මාර්ගයෙන් මෙරට සංචාරය කරන මගීන් සඳහාද නව මාර්ගගත(Online) වීසා ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. 

එහි අතිරේක පාලක ජනරාල් නිමල් ගුණවර්ධන මහතා පැවසුවේ, දින 4  ක් සඳහා එම මාර්ගගත වීසා ක්‍රමවේදය හඳුන්වා දෙන බවයි

ඒ සඳහා අය කරන මුදල ඩොලර් 25කි.