ජල ගාස්තු අඩු කිරීම ගැන ප්‍රකාශයක්

ජල ගාස්තු අවම කිරීම පිළිබඳ සලකා බලනවා - ඇමති ජීවන් තොණ්ඩමාන්

by Staff Writer . 17-07-2024 | 7:23 PM

COLOMBO ( News 1st ) - විදුලි බිල අඩු කිරිමට සාපේක්ෂව ජල ගාස්තු අඩු කිරිම කෙරෙහි සලකා බලමින් සිටින බව විෂයභාර අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතා පවසයි.

ලබන සතියේ ඒ පිළිබඳ ප්‍රකාශයට පත් කරන බව ඔහු සඳහන් කළේ ය.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.