.webp)
COLOMBO (News 1st) - දිවයිනපුරා නාය යෑම් අධිඅවදානම් ස්ථාන 35ක් හඳුනා ගෙන තිබේ.
ඒ, මහනුවර, නුවරඑලිය, මාතලේ, කෑගල්ල, කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලිනි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යෑම් ස්ථායිකරණ ක්‍රමවේද නාය යාම් අවම කිරීමේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආර්.එම් එස් බණ්ඩාර මහතා සඳහන් කළේ, නාය යෑම් අවදානම් ස්ථාන 35ක් නාය යාම් අවම කිරීමේ තත්ත්වයට පත් කර ඇති බවයි.