ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට..

by Staff writer 12-09-2024 | 9:07 PM

COLOMBO ( News 1st ) - එංගලන්තය සමග ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (12) දිවයිනට පැමිණියේය.

තරගාවලියේ තුන්වැනි තරගය ශ්‍රී ලංකාව කඩුළු 8 කින් ජය ගත්තේ වසර 10 කට පසුව එංගලන්තය පරාජය කරමිනි.

එම තරගයේ වීරයා ලෙස පැතුම් නිස්සංක සහ තරගාවලියේ වීරයා ලෙස කමිදු මෙන්ඩිස්  සම්මාන දිනා ගත්තේය.