ඒ කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරි මාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩ භාර ගැනීමෙන් අනතුරුවයි.
අමාත්‍යංශ ලේකම්වරු ඇතුළු අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සමග ජනාධිපතිවරයා සාකච්ඡාවක ද නිතර විය.
ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයට පැවරී ඇති කාර්යභාරය අති මහත් වන අතර, රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය අනුව දිළිඳු බව තුරන් වන්නේ ද නැද්ද යන වග තීරණය වන බව එහිදී ජනාධිපතිවරයා පවසා ඇත.
කාර්යක්ෂම, ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන්, තමා පෙනී සිටින බවද ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබේ.