ඒ අනුව අර්තාපල් ආනයනය බද්ද වැඩිකර ඇත්තේ, රුපියල් 10 කින්.
මෙතෙක් රුපියල් 50 ක්ව තිබූ අර්තාපල් සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද, රුපියල් 60 ක් දක්වා ඉහළ යනු ඇති.
ලොකු ළුූණු බද්ද, රුපියල් 20 කින් ඉහළ දමා ඇතැයි, මුදල් අමාත්යංශය සඳහන් කළේ ය.
ඒ අනුව නව ලොකු ළුූණු බද්ද, රුපියල් 30 ක්.
අදාළ තීරණය ගෙන ඇත්තේ, දේශීය ගොවියා ශක්තිමත් කිරීමේ අරමුණින්.