පළාත් රැසකට මිලිමීටර 75 ඉක්ම වූ වැසි...

පළාත් රැසකට මිලිමීටර 75 ඉක්ම වූ වැසි... කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනාවැකි.

by Staff writer 07-10-2024 | 7:24 AM

Colombo (News1st) -අද (07)සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර, උතුරු, මධ්‍යම, නැගෙනහිර, ඌව සහ වයඹ පළාත්වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලටත් මිලිමීටර 75 ඉක්ම වූ තද වැසි ඇති විය හැකියි.