.webp)
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ අද (10) පස්වරුවේ කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර සහ ජලජ සම්පත් අමාත්‍යංශයේ නිලධාරීන් හමුවූ අවස්ථාවේදීයි.
ඒ අනුව, අක්කර 5 ට නොවැඩි ඉඩම්, එලෙස ලබාදීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.
විෂය භාර අමාත්‍යවරයා ලෙස අදාළ අමාත්‍යාංශවල ක්‍රියාකාරිත්වය සහ ප්‍රගතිය විමසූ ජනාධිපතිවරයා ඉදිරි සැලසුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.