COLOMBO (News 1st) - අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා යළි පොලිස් සේවයේ පිහිටුවා තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, වසරක කොන්ත්‍රාත් කාලයක් සඳහා ශානි අබේසේකර මහතා මෙලෙස සේවයේ පිහිටවූ බවයි.