විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නාසා ආයතනය ඒ සම්බන්ධ චන්ද්‍රිකා ඡායාරූප ද ලබාගෙන ඇති බවයි.
වසර 50කට පසු සිඳී ගොස් තිබූ ඉරිකි වැව ද, යළි ජලයෙන් පිරී තිබේ.
එම ප්‍රදේශයෙන් වාර්තා වූ වර්ෂාපතන අගය, මිලිමීටර් 100කට අධිකයි.