COLOMBO ( News 1st ) -සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධුරයෙන් තමන් ඉල්ලා අස්වන බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.
ඇය ඒ බව සඳහන් කළේ, අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ය.