විදුලි සැර වැදීමෙන් අවුරුදු 7ක දරුවෙක් මරුට..

විදුලි සැර වැදීමෙන් අවුරුදු 7ක දරුවෙක් මරුට..

by Staff writer 28-10-2024 | 10:51 AM

COLOMBO ( News 1st ) - විල්ගමුව, පේරකනත්ත ප්‍රදේශයේදී විදුලි සැර වැදී දරුවෙකු මිය ගොස් තිබේ.

අවුුරුදු 7 ක දරුවෙකු සිද්ධියෙන් මිය ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

එම දරුවා මියගොස් තිබෙන්නේ, නිවස වන අලීන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ඇද තිබූ විදලි වැටක ගැටීමෙනි.