ඒ , හෙටට යෙදෙන දීපවාලි උත්සවය හේතුවෙන් ය.
පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන් සඳහන් කළේ, ඒ වෙනුවෙන් නොවැම්බර් 09 වැනිදා හිලව් දිනයක් සේ පාසල් පවත්වන බවයි.
කෙසේවෙතත් දකුණු පළාතේ පාසල් පැවැත්වෙන හිලව් දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.