එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඉන් 45 ක් දුම්රිය මාර්ග ආශ්රිතව වාර්තා වන බවයි.
සෙසු පීලිපැනීම් 29 සිදුව ඇත්තේ දුම්රිය අංගන ආශ්රිතවයි.
දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, මාර්ගවල පවතින දෝෂ දුම්රිය දෝෂ මෙම තත්ත්වයට දැඩිව බලපා ඇති බවයි.
නඩත්තු කටයුතු සඳහා ප්රමාණවත් නිලධාරීන් නොමැති වීම ද, මෙම තත්ත්වයට ප්රධාන හේතුවක් වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්රකාශ කළේ ය.