රන්ජන්ට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ වෙයි..

රන්ජන් රාමනායකට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි..

by Staff writer 30-10-2024 | 12:56 PM

COLOMBO ( News 1st ) - රන්ජන් රාමනායක මහතා මැතිවරණයට තරග කිරීමට නුසුදුස්සෙකු වන බව පවසමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කර තිබේ.

අදාළ පෙත්සම ගොනු කළේ, ගම්පහ දිස්ත්‍රික් ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයෙකු වන මහින්ද සේනානායක මහතායි.

රන්ජන් රාමනායක මහතා ඇතුළු පිරිසක් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණි.