විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා ප්රකාශ කළේ, දෙසැම්බර් 20 වැනි දා දක්වා විභාගය පැවැත්වෙන බවය.
ඊට අදාළ සියලු සැලසුම් සකස් කර ඇති බව ඔහු ප්රකාශ කළේ ය.