වර්තමානයේදී ප්‍රමාණය ඉක්මවා ඩිජිටල් තිර භාවිත වීම හේතුවෙන් එම තත්ත්වය උද්ගතව ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය අනූශා තැන්නේ කුඹුරු මහත්මිය සඳහන් කළා ය.
කුඩා දරුවන්ගෙන් 30%ක් පමණ එම අක්ෂි රෝගයට ගොදුරු වී ඇතැයි ඇය සඳහන් කළා ය.
ඉදිරි දශකයක කාලය තුළ එය 50% ඉක්මවා යා හැකි බව විශේෂඥ වෛද්‍ය අනුශා මහත්මිය පෙන්වා දී තිබේ.