COLOMBO (News 1st)–
දිවයින පුරා සහල් සම්බන්ධ වැටලීම් 600කට ආසන්න සංඛ්‍යාවක් සිදුකර ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.එම අධිකාරිය පැවසුවේ, එම වැටලීම් අඛණ්ඩව සිදු කෙරෙන බවයි.
මේ අතර, ගතවූ දින කිහිපය තුළ ආනයනික සහල් මෙට්‍රික් ටොන් 35,600 ක් ආනයනකරුවන් වෙත නිදහස් කර ඇතැයි ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර, සහල් ආනයනය සඳහා ලබා දී ඇති කාලය ජනවාරි 10 වැනිදා දක්වා දීර්ඝ කෙරිණි.