විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වෙළෙඳසැල තුළ සිටි 17 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
මීදුම් සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් අනතුර සිදු වන්නට ඇතැයි, බ්‍රසීල අනතුරු විමර්ශන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසයි.
අනතුරෙන් මියගොස් ඇත්තේ ගුවන් යානයේ නියමුවා, හිමිකරු සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්.