ඒ, කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී ය.
ඒ අනූව ජනවාරී 7 වැනිදා පෙරවරු 9 30 සිට පැයක් වෙන් වන්නේ, වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න වෙනුවෙන් ය.
අනතුරුව 2024 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ විවාදය පැවැත්වෙයි.
8, 9 සහ 10 දිනවල විවිධ විෂයන්ට අදාළ විවාද පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය සඳහන් කළා ය.