හබරණ, පැලවත්තකන්ද 133 කණුව ප්රදේශයේදී මෙම අනතකුර සිදු විය.
අප වාර්තාකරු පැවසුවේ, මින්නේරිය වනෝද්යනයේ සිට හුරුළු පාරිසරික වනෝද්යනයට වන අලි මාරු වන්නේ මෙම ස්ථානයෙන් බවයි.
එලෙස මාරු වෙද්දි වන අලි පැටවා දුම්රියේ ගැටී තිබේ.
මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතයි.