ඒ උතුරු මැද පළාත් අධ්‍යාපන ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතාගේ උපදෙස් මතයි.
ඔහු සඳහන් කළේ මේ වනවිට එම ප්‍රශ්න පත්‍රය අවලංගු කර නැවත ප්‍රශ්න පත්‍රයක් සැකසීමට කටයුතු කරන බවයි.
ඒ අනුව එම පිළිතුරු පත්‍රය සමාජ මාධ්‍ය හරහා පිට කළ ගුරුවරිය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට ද කටයුතු කරන බව උතුරු මැද පළාත් අධ්‍යාපන ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා පැවසුවේ ය.