ඒ මාතර මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය.
මාතර බන්ධනාගාරයේ ගසක අත්තක් කඩා වැටීමෙන් රැඳවියන් රඳවා සිටි ගොඩනැගිල්ලකට හානි සිදුවිය.
සිද්ධියෙන් තවත් රැඳවියන් 11 දෙනෙකු තුවාල ලැබුවේ ය.
පෙරේදා රාත්‍රී 10.30ට පමණ රැඳවියන් රදවා සිටින ගොඩනැගිල්ල මතට ගසේ අත්ත කඩා වැටී තිබුණි.
අනතුර සිදුවන අවස්ථාවේ ගොඩනැගිල්ල තුළ රැඳවියන් 4000කට අධික සංඛ්‍යාවක් රඳවා සිටි බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ ය.
සිද්ධියෙන් මාතර, මිදිගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක් පෙරේදා රාත්‍රියේම මිය ගියේ ය.