COLOMBO (News 1st) - නව රාජ්‍ය තාන්ත්‍රිකයින් 05 දෙනෙක් පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.