එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ නයනි ආරච්චි මහත්මිය සඳහන් කළේ, පසුගිය වසරේ පැවති කාලගුණික තත්ත්වය ඊට බලපා ඇති බවයි.
පොල් කිරි සහ පොල් මද ආනයනය කිරීමට අදාළ යෝජනාව, ඉදිරියේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා යොමු කෙරෙන බව ද, නයනි ආරච්චි මහත්මිය සඳහන් කළාය.