පළාත් පාලන ඡන්දය ගැන පාර්ලිමේන්තුවේ සංවාදයක්

පළාත් පාලන ඡන්දය අප්‍රේල් 24 වැනිදා ද? අද පාර්ලිමේන්තුවේ සංවාදයක්...

by Staff writer 05-02-2025 | 2:36 PM

COLOMBO (News1st) - පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ නීතිමය තත්ත්වය හා දින වකවානු පිළිබඳව පාර්ලිමේන්තුවේ අද සංවාදයක් ඇති විය.

මේ එහිදී අමාත්‍ය බිමල් රත්නායක, නිසාම් කාරියප්පර්, ගයන්ත කරුණාතිලක යන මන්ත්‍රිවරුන් ද අදහස් දැක්විය.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ද ඊට මැදිහත් වුණි.