ජනවාරි විදෙස් ශ්‍රමික ආදායමේ වැඩිවීමක්

ජනවාරි මාසයේදී විදෙස් ශ්‍රමිකයින්ගෙන් අමෙ. ඩොලර් මිලියන 573ක් මෙරටට

by Staff writer 08-02-2025 | 5:17 PM

COLOMBO (News1st) - පසුගිය ජනවාරි මාසය තුළ විදෙස් ශ්‍රමිකයින්ගෙන් අමෙරිකානු ඩොලර් මිලියන 573ක් මෙරටට ලැබී තිබේ.

පසුගිය වසරේ ජනවාරි මාසයේදී විදෙස් ශ්‍රමිකයින්ගෙන් ලැබී ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 487.6කි.

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ, එය 17.5% ක වැඩිවීමක් බවයි.