නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකා කාන්තා එක්දින හා T20 සංචිතය නම් කරයි..

by Staff writer 17-02-2025 | 10:21 PM

COLOMBO (News 1st) - නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහි එක් දින සහ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය අද (17) ප්‍රකාශයට පත් කළේ ය.

චමරි අතපත්තු කණ්ඩායම මෙහෙයවන අතර, සංචිතයට ක්‍රීඩිකාවන් 16 දෙනෙකු ඇතුළත්.

තරගාවලිය ලබන 4 වැනිදා නේපියර්හිදී ආරම්භ වීමට නියමිතයි.