.webp)
ඒ, ලද පැමිණිල්ලක් අනුවයි.
පොලිසිය පැවසුවේ, ඉන්ධන බෙදාහැරීමේදී ලබා දෙන වට්ටම් මුදලක් සම්බන්ධයෙන් මතුවූ යම් ගැටළුවක් මත ඉන්ධන බෙදාහරින නියෝජිතයින් යැයි කියා ගන්නා කණ්ඩායමක් විසින් ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය අඩපන කරමින්, රජය අපහසුතාවට පත්කිරීමේ අරමුණින් කටයුතු කර ඒ තුළින් මහජනතාව පීඩාවට ලක්කිරීමට උත්සාහ කරන බවට පැමිණිල්ලක් ලැබී ඇති බවයි.
ඒ අනුව අදාල පැමිණිල්ල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරි විමර්ශන ආරම්භ කර ඇතැයි, පොලිසිය ප්‍රකාශ කළේ ය.