.webp)
නෙල්සන්හිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සත්කාරක නවසීලන්තය නිමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 245කි.
දක්ෂ පිතිහරඹයක නිරත වූ මැඩී ග්‍රීන් දෙවැනි එක් දින ශතකය අද රැස් කළා ය.
පන්දුවාර 46යි පන්දු 4ක් අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 167ක් පමණයි.
හර්ෂිතා සමරවික්‍රම ලකුණු 59ක් රැස් කිරිමට සමත් විය.