.webp)
ඒ අනුව කෘෂිකාර්මික සහ කෘෂිකාර්මික නොවන ආර්ථික ක්රියාකාරකම් වෙන වෙනව ආවරණය වන පරිදි අදියර දෙකක් යටතේ මෙම ආර්ථික සංගණනය සිදුකිරීමට දෙපාර්තමේන්තුව සැලසුම් කරතිබේ.
ඒ අනුව 2025 වසරේදී කෘෂිකාර්මික කටයුතුත් 2026 වසරේදී කෘෂිකර්මික නොවන කටයුතුත් සංගණනය කෙරෙණු ඇත.
අවසන් වරට මෙරට තුළ ආර්ථක සංගණනයක් සිදුකර ඇත්තේ 2013/14 වසර වලදීයි.